ජාතික පෝෂණ මාසය 2026
July 27, 2026
ශ්‍රී ලංකාව මේ වන විට මන්දපෝෂණය, ක්ෂුද්‍ර පෝෂක ඌනතා, අධි බර/ස්ථුලතාව සහ ආහාර රටාවන් නිසා ඇති වන බෝ නොවන රෝග සමග පවතින සම්බන්ධතාවයන් නිසා විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරයකට මුහුණ දෙමින් සිටී. මතුවෙමින් පවතින මෙම පෝෂණ අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, 2026 ජාතික පෝෂණ මාසය “කෙටි ආහාර ගැන නැවත සිතමු: සෞඛ්‍ය සම්පන්න, ස්වභාවික කෙටි ආහාර තෝරමු”යන තේමාව යටතේ […]
