Menu

ශ්‍රී ලාංකිකයන් සඳහා වන ආහාර මාර්ගෝපදේශ

array(1) { [0]=> string(4) "1780" } array(1) { [0]=> string(4) "1662" } array(1) { [0]=> string(4) "1663" } array(1) { [0]=> string(4) "1888" } array(1) { [0]=> string(4) "1783" } array(1) { [0]=> string(4) "2050" } array(1) { [0]=> string(4) "1886" } array(1) { [0]=> string(4) "1887" }
වර්ෂය විස්තර බාගත කරන්න / බලන්න
2022 ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර මාර්ගෝපදේශ - පුහුණු ආධාරකය English Sinhala Tamil
2022 English
2022 English
2021 English
2021 English
2021 ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර මාර්ගොපදේශ - පුහුණුකරුවන් සඳහා අත්පොත English Sinhala Tamil
2020 English
2020 English

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න