Menu

ප්‍රකාශන

වර්ෂය විස්තර බාගත කරන්න / බලන්න
2022 අභියෝගයට මුහුණ දෙමු අලුත් විදියට පිසිමු Sinhala
2020 ගෙවතු වගා පොත් පිංච Sinhala
2018 ශ්‍රී ලංකාව සඳහා පෝෂණ පැතිකඩ ආකෘතිය English
2018 සුවය මාසික සගරාව Sinhala
2017 ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර පෝෂක අඩුපාඩු වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ ජාතික උපායමාර්ගය (2017-2022) English
2017 සීනි නොමැතිව රස බලන්න English Sinhala Tamil
2013 දිස්ත්‍රික් පෝෂණ ක්‍රියාකාරී සැලැස්ම English

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න