Menu

ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021-2030

වර්ෂය විස්තර බාගත කරන්න / බලන්න
2023 ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021-2030 English Sinhala Tamil
2023 ප්‍රතිපත්ති සාරාංශය - පශු සම්පත් English
2023 ප්‍රතිපත්ති සාරාංශය - ධීවර English Sinhala
2023 ප්‍රතිපත්ති සාරාංශය - අධ්‍යාපන English Sinhala
2023 ප්‍රතිපත්ති සාරාංශය - වෙළඳ English Sinhala
2023 ප්‍රතිපත්ති සාරාංශය - කෘෂිකර්මය English Sinhala

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න