පෝෂණ අංශය සහ FBDG
පෝෂණ අංශයේ අධ්‍යක්ෂතුමන්ගේ පණිවිඩය


පෝෂණ සේවා සඳහා සමස්ත රටටම උපදෙස් සපයන, පෝෂණයට අදාළ වැඩසටහන් සම්බන්ධීකරණය කරන කේන්ද්‍රීය ස්ථානය වන්නේ පෝෂණ අංශයයි.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ විවිධ කාර්යාංශ/ අධ්‍යක්ෂ මණ්ඩල හරහා ක්‍රියාත්මක වන පෝෂණය හා අඳාල සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙසින් මෙම අංශය කටයුතු කරයි. සමස්ත රටවැසියන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ඉහළ සේවාවක් පිරිනැමීම පිණිස, අනෙකුත් හවුල්කාරී අංශ ගණනාවක් හා අත්වැල් බැඳ ගනිමින් පෝෂණය සම්බන්ධ විශේෂිත මැදිහත්වීම සැළසුම්කරණය කිරීම, අධීක්ෂණය හා ඇගයීම යන කාර්යයන් මෙම අංශය විසින් ඉටු කරනු ලබයි.
පෝෂණ කාර්යය සම්බන්ධයෙන් මැදිහත් විය හැකි අදාළ මානව සම්පත් ධාරිතාවය ඉහළ නැංවීමට අමතරව, ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ආදී ප්‍රතිපත්ති සකස් කිරීමට, ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ වැනි මඟ පෙන්වීම් ලබා දීමට හා පෝෂණ සුරැකුම් සේවාව නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම මෙම අංශයේ වගකීම වේ. සෑම ශ්‍රී ලාංකිකයෙකු වෙතම ප්‍රශස්ත පෝෂණ මට්ටමක් ළඟා කර දීමේ අරමුණින් යුතුව පෝෂණ අංශය, සෑම වයස් කාණ්ඩයක් සඳහාම දීර්ඝකාලීන වශයෙන් අනුගත විය හැකි පෝෂණීය එළඹුමක් පිළිබඳව අවධාරණය කරයි.
1997 වසරේදී, පෝෂණය නැංවීම ප්‍රමුඛතම කාර්ය භාරයක් ලෙස හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පෝෂණ අංශය පිහිටුවා ගන්නා ලදී. එය රටේ පෝෂණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේ හා සැලසුම් කිරීමේ කේන්ද්‍රීය ආයතනය වශයෙන් කටයුතු කරයි. ඉකුත් වසර ගණනාව තුළ එහි දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලද කාර්යයන් අතර, ශික්ෂණ රෝහල් තුළ පෝෂණ සායන පැවැත්වීම, මේ වනවිට ජාතික පෝෂණ මාසය ලෙස ක්‍රියාවට නැංවෙන ජාතික පෝෂණ සතිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම, සේවා ස්ථානවල සෞඛ්‍ය සම්පන්න ආපන ශාලා ඇති කිරීම, ආහාර පදනම් කරගත් ආහාර පාලන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම ආදී කාර්යයන් ඇතුළත් වේ.
රටෙහි ජනතාවගේ පෝෂණ යහපැවැත්ම උදෙසා විවිධ අංශ සහ ආයතන වල වගකීම් ඉක්මවා යන විවිධාකාර තීරකයන් බලපාන බවට හඳුනා ගනිමින්, පෝෂණයට සම්බන්ධ විශේෂිත සියලු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා, සැලසුම් සම්පාදන අමාත්‍යංශය යටතේ පෝෂණ සම්බන්ධීකරණ අංශයක් පිහිටුවන ලදී. 2001 වසරේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1215/14 දරන අතිරේක සාමාන්‍ය ගැසට් පත්‍රයක් මගින් පෝෂණ සම්බන්ධීකරණ අංශය සෞඛ්‍ය පෝෂණ හා සුභසාධන අමාත්‍යාංශය යටතට පත් කෙරිණි. ඒ, පෝෂණ සම්බන්ධ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා, අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණය සම්බන්ධ සියලු අංශ (පෝෂණ අංශය පවුල් සෞඛ්‍ය කාර්යාංශය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, බෝ නොවන රෝග පාලන ඒකකය, වතු හා නාගරික සෞඛ්‍ය ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ළමා වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් සඳහා සෞඛ්‍යය ඒකකය, ආහාර පාලන ඒකකය හා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්) හා අත්වැල් බැඳ ගනිමින් එම කටයුතු සම්බන්ධීකරණය කිරීම පිණිසය.
පසුව, අමාත්‍යාංශයේ වත්මන් අවශ්‍යතාවන්ට සමගාමීව, ඉහත ඒකක ද්විත්වය, 2018/ 10/ 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, HP/DP/06/2018 දරන චක්‍රලේඛය මගින් පෝෂණ අංශය ලෙසින් එකම අංශයක් බවට පත් කෙරිණි.
Les retours d’expérience concernant casinopampago.org mettent en avant la qualité globale de la plateforme. Les mineurs sont strictement écartés grâce à des contrôles d’identité rigoureux. Les variantes de baccarat en direct incluent la version Speed et le Squeeze pour les habitués. Les filtres de recherche affinent les résultats par catégorie, fournisseur ou volatilité. Les sessions sont conservées même en cas de changement de réseau pour éviter toute interruption. Le support technique est compétent et résout efficacement les éventuels problèmes rencontrés. Le programme VIP comprend plusieurs paliers progressifs avec des avantages cumulables. Les statistiques personnelles consultables en ligne aident à mieux comprendre ses habitudes de jeu. Les conversions de devises sont assurées automatiquement à des taux compétitifs. Les jeux de type megaways offrent des milliers de lignes de paiement pour des combinaisons quasi infinies. La plateforme publie régulièrement des rapports de transparence sur les taux de redistribution de ses jeux. Les flux vidéo en haute définition garantissent une qualité d’image irréprochable. Les transitions entre les sections sont fluides et préservent le rythme de la session. Les notifications mobiles informent en temps réel des promotions et des tournois en cours. L’assistance francophone est disponible 24 heures sur 24 par chat en direct. Le bonus de bienvenue se déploie sur les premiers dépôts avec des conditions de mise raisonnables. Les classements en temps réel permettent de suivre la progression dans chaque compétition. Les seuils de dépôt et de retrait restent flexibles afin de s’adapter à différents profils de joueurs. Les nouveautés sont mises en avant chaque semaine afin que les joueurs ne ratent rien des tendances. Les transactions sont contrôlées par un système anti-fraude en temps réel. Les sessions de roulette en direct offrent plusieurs angles de caméra pour une immersion maximale. La promesse initiale tient ses engagements grâce à un travail soigné dans tous les domaines. Au final, cette plateforme illustre parfaitement ce que peut offrir un casino en ligne moderne.
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න
