• දිස්ත්‍රික් පෝෂණ ක්‍රියාකාරී සැලැස්ම (DNAP) සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා දිස්ත්‍රික් කණ්ඩායම් සමග කේන්ද්‍රීය සම්බන්ධීකරණය සිදු කිරීම.
• දිස්ත්‍රික් පෝෂණ ක්‍රියාකාරී සැලැස්ම (DNAP) සැලැස්මට අදාළ දිස්ත්‍රික් යෝජනා වැඩි දියුණු කිරීම සඳහා මග පෙන්වීම හා තාක්ෂණික දැනුම ලබා දීම සහ තාක්ෂණික සමාලෝචන සැපයීම.
• දිස්ත්‍රික් පෝෂණ ක්‍රියාකාරී සැලැස්මට අදාළ ක්‍රියාකාරකම් සඳහා නිසි කලට මුල්‍ය ප්‍රතිපාදන සැපයීම සහතික කිරීම.
• දිස්ත්‍රික් පෝෂණ ක්‍රියාකාරී සැලැස්මට අදාළ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය අධීක්ෂණය කිරීම.
• වාර්ෂිකව පැවැත්වෙන, ‘ජාතික පෝෂණ මාසය’ට අදාළ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, සංවිධානය සහ ක්‍රියාත්මක කිරීම.
• උපාය මාර්ගික තොරතුරු කළමණාකරණ හා සැලසුම් (SIM) ඒකකය හා සහයෝගයෙන් වාර්ෂික දිස්ත්‍රික් සමාලෝචනය සිදු කිරීම හා ඉලක්ක ගත මැදිහත්වීම් සඳහා නිර්දේශ සකස් කිරීම.
• පෝෂණයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් අමාත්‍යාංශ සමග පෝෂණ අංශය සම්බන්ධ කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.
Upcoming programs
Nutrition Division
Lorem Ipsum is simply dummy
Simply dummy lrem ipsum is , Narahenpita- Finished
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ...
Read More
Nutrition Division
Established fact that
No 7 Simply dummy lrem, Narahenpita- 5 more days
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ....

Read MorePast programs

Read Moreශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න