ජනතාවගේ පෝෂණ තත්ත්වය, වත්මන් පරිභෝජන රටා, පෝෂණ සේවා පරතරයන්, කාර්යක්ෂම මැදිහත්වීම් සහ දැනුම් පරතර හඳුනා ගැනීම මෙන්ම ජාතික, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමේ පර්යේෂණ ප්‍රමුඛතා ආදිය සම්බන්ධයෙන් කරුණු ඒකරාශි කිරීම.
ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, අධීක්ෂණය කිරීම සහ ඇගයීම.
බහු-ආංශික පෝෂණ ආශ්‍රිත වැඩසටහන් සඳහා අනෙකුත් අංශ සමග උපදේශන කටයුතු සිදු කිරීම සහ සහයෝගීතාව පවත්වාගෙන යාම.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන පෝෂණ වැඩසටහන් සඳහා වරින් වර ඒකාබද්ධ සමාලෝචන සිදු කිරීම.
පෝෂණ ස්වරූප ආදර්ශක (NPM) සකස් කර බෙදා හැරීම.
පෝෂණ ස්වරූප ආදර්ශක (NPM) වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම සහ පවත්වාගෙන යාම.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පෝෂණ වැඩසටහන් අධීක්ෂණ සහ ඇගයීම සඳහා වන යාන්ත්‍රණය සකස් කිරීම.
ජාතික මට්ටමින් වර්ධන හා පෝෂණ අධීක්ෂණ පද්ධතිය (GNMS) මෙහෙයවීම සහ සමාලෝචනය කිරීම.
පෝෂණය සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාවලීන්හි වෙනස්කම් සිදු කිරීම සඳහා සාධක පදනම් කරගත් මාර්ගෝපදේශ සැපයීම.
ක්ෂුද්‍ර පෝෂක උපාය මාර්ගික සැලැස්ම මධ්‍ය කාලීන වශයෙන් යළි ඇගයීම, සංශෝධනය කිරීම සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම.
නිසි විද්‍යාත්මක කරුණු සාධක හා ප්‍රථිඵල ගැනීම උදෙසා පෝෂණය සම්බන්ධ පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම.
සාධක මත පදනම් වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කටයුතු නියාමනය සහ ක්‍රියාත්මක කිරීමට ඇති බාධක හඳුනා ගැනීම.
දත්ත සහ අවදානම් සාධක සංසන්දනය කිරීම සඳහා, රටම ආවරණය වන පරිදි භූගෝලීය තොරතුරු පද්ධතියක් (GIS) සකස් කිරීම.
හඳුනාගත් පෝෂණ දර්ශක භාවිත කර පෝෂණය සම්බන්ධ නිරීක්ෂණ කටයුතු පැවැත්වීම.
පෝෂණය සම්බන්ධ තොරතුරු නියමිත කලට වාර්තා කිරීම සහ සංසරණය.
Upcoming programs

Lorem Ipsum is simply dummy
Simply dummy lrem ipsum is , Narahenpita- Finished
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ...
Read More
Established fact that
No 7 Simply dummy lrem, Narahenpita- 5 more days
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ....

Read MorePast programs