Menu

මාර්ගෝපදේශ

array(1) { [0]=> string(4) "2046" } array(1) { [0]=> string(4) "2048" } array(1) { [0]=> string(4) "2053" } NULL array(1) { [0]=> string(4) "2050" } array(1) { [0]=> string(3) "484" } NULL NULL array(1) { [0]=> string(3) "485" } array(1) { [0]=> string(3) "486" }
වර්ෂය විස්තර බාගත කරන්න / බලන්න
2023 English
2022 අපේ පෝෂණය අපේ ගෙවත්තේන් English Sinhala Tamil
2022 English
2022 දැනගමු සොයමු වවමු බෙදාගමු Sinhala
2021 ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර මාර්ගෝපදේශ English Sinhala Tamil
2017 රෝග වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ දියවැඩියාව, කිරීටක හෘද රෝග සහ පිළිකා English
2017 පූජකයන් සඳහා ආහාර මාර්ගෝපදේශ Sinhala
2017 දානමය දීමනා සඳහා ආහාර මාර්ගෝපදේශ Sinhala
2014 විශේෂිත රෝග සඳහා ආහාර මාර්ගෝපදේශ සහ පෝෂණ චිකිත්සාව English
2013 රැකියා ස්ථාන සඳහා ආපනශාලා මාර්ගෝපදේශ English Sinhala Tamil

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න