සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත. ...
පෝෂණ මාසය 2022 තේමාව වන්නේ "අඩු වියදමින් පෝෂණය : දැනගමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු" යන්න වන අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි. ...
2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...
විවිධාංගීකරණය වූ සුරක්ෂිත ආහාර ප්‍රමාණවත් ලෙස දිනපතා භාවිතා කිරීමත් සමඟ ජනගහනයේ ආහාර අවශ්‍යතා සපුරාලීම තුළින් රටේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ළඟා කර ගත යුතුය ... ...
“නේවාසික රැකවරණය සඳහා වන ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති”, “වැඩිහිටි පුද්ගලයින් සඳහා නේවාසික රැකවරණය සඳහා ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති ක්‍රියාත්මක ... ...