
"ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" එළිදැක්වීම
- අවසන්
-
ස්ථානයබණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 07
සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත. ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ මාසය 2022
- අවසන්
-
ස්ථානයශ්‍රවණාගාරය, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
පෝෂණ මාසය 2022 තේමාව වන්නේ "අඩු වියදමින් පෝෂණය : දැනගමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු" යන්න වන අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි. ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ මාසය 2021
පවුල් සෞඛ්‍ය කාර්යංශය, ද සේරම් පෙදෙස, කොළඹ- අවසන්
-
ස්ථානයශ්‍රවණාගාරය, පවුල් සෞඛ්‍ය කාර්යංශය
2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...
වැඩිදුර කියවන්න
ආරම්භක වෙබ් අඩවිය දියත් කිරීම
බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම. බෞද්ධෝකා මාවත, කොළඹ 07- අවසන්
-
ස්ථානයBMICH
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය දියත් කිරීම 2020 දෙසැම්බර් 10.... ...
වැඩිදුර කියවන්න