- අවසන්
-
ස්ථානයබණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 07
සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත. ...
වැඩිදුර කියවන්න- අවසන්
-
ස්ථානයශ්‍රවණාගාරය, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
පෝෂණ මාසය 2022 තේමාව වන්නේ "අඩු වියදමින් පෝෂණය : දැනගමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු" යන්න වන අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි. ...
වැඩිදුර කියවන්න- අවසන්
-
ස්ථානයශ්‍රවණාගාරය, පවුල් සෞඛ්‍ය කාර්යංශය
2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...
වැඩිදුර කියවන්න- අවසන්
-
ස්ථානයBMICH
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය දියත් කිරීම 2020 දෙසැම්බර් 10.... ...
වැඩිදුර කියවන්න