Menu
11th of June 2025

ජාතික පෝෂණ මාසය 2025

  • අවසන්
  • ස්ථානයබත්තරමුල්ල Watersedge හෝටලය

2025 ජාතික පෝෂණ මාසය සැමරීම 2025 ජුනි 11 වන දින බත්තරමුල්ල Watersedge හෝටලයේදී පැවැත්වේ. ...

වැඩිදුර කියවන්න
13th of October 2022

ජාතික පෝෂණ මාසය 2022

  • අවසන්
  • ස්ථානයශ්‍රවණාගාරය, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

පෝෂණ මාසය 2022 තේමාව වන්නේ "අඩු වියදමින් පෝෂණය : දැනගමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු" යන්න වන අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි. ...

වැඩිදුර කියවන්න
9th of December 2021

ජාතික පෝෂණ මාසය 2021

පවුල් සෞඛ්‍ය කාර්යංශය, ද සේරම් පෙදෙස, කොළඹ
  • අවසන්
  • ස්ථානයශ්‍රවණාගාරය, පවුල් සෞඛ්‍ය කාර්යංශය

2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...

වැඩිදුර කියවන්න
10th of December 2020

ආරම්භක වෙබ් අඩවිය දියත් කිරීම

බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම. බෞද්ධෝකා මාවත, කොළඹ 07
  • අවසන්
  • ස්ථානයBMICH

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය දියත් කිරීම 2020 දෙසැම්බර් 10.... ...

වැඩිදුර කියවන්න

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න