ප්‍රමුඛ ක්ෂේත්‍රයන්
- ජිවන චක්‍රානුකුල පෝෂණය
- ආහාර අතිරේක හා ආහාර සබලකරණ වැඩසටහන්
ප්‍රධාන ක්‍රියාකාරකම්
ජිවන චක්‍රානුකුල පෝෂණය
අදාල පාර්ශවකරුවන්ගේ විශේෂඥ උපදෙස් හා දායකත්වය ලබා ගනිමින් ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම.
- සංශෝධනය කරන ලද ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සඳහා උපදේශනය ලබා දීම හා එය ව්‍යාප්ත කිරීම
- ප්‍රජා පෝෂණය සම්බන්ධ උපදේශනය ලබා දීම.
- මාතෘ හා ළමා, වැඩිහිටි හා වයස්ගත වූවන්ගේ පෝෂණය සම්බන්ධ තාක්ෂණික මග පෙන්වීම හා සහාය ලබා දීම
- සෞඛ්‍ය සම්පන්න ආහාර, පෝෂණය හා සෞඛ්‍යයට අදාළ, ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන් සාක්‍ෂි පදනම් සහිතව සකස් කිරීම හා සංශෝධන සිදු කිරීම.
- ජීවිත කාලය පුරාම බලපාන පරිදි, සෞඛ්‍ය සම්පන්න ආහාර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා මගපෙන්වීම්/ නිර්දේශ සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- වැඩිහිටි සහ වයස්ගත වූවන්ගේ පෝෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්, පෝෂණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වූ විශේෂිත ව පුහුණුකරුවන්ගේ දැනුම සහ හැකියාවන් සංවර්ධනය.
- වයස්ගත පුද්ගලයින් සඳහා, නේවාසික රැකවරණය සම්බන්ධ ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිතීන් සකස් කිරීම
- පෙර පාසල් දරු දැරියන්ගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින්, පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන පිළිබඳ ඇගයීම සහ සුදුසු වෙනස්කම් සිදු කිරීම
- පාසල් ආපන ශාලා පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම, ප්‍රමිතීන් සකස් කිරීම හා ප්‍රතිඵල අදාළ පාර්ශවකරුවන් වෙත නිකුත් කිරීම.
- සේවා ස්ථානයන්හි ආපනශාලා නිසි ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන යාම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම.
- විශේෂඥ උපදෙස් අනුව ආහාර පදනම් කරගත් ආහාර මාර්ගෝපදේශ මාර්ග සම්බන්ධ සංශෝධන සිදු කිරීම හා යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ නිකුත් කිරීම.
- මාර්ගෝපදේශ ක්‍රියාවට නැංවීමේ කටයුතුකළමනාකරණය කිරීම.
- එක් එක් වයස් කාණ්ඩයන්හි පෝෂණය සම්බන්ධයෙන් පැවැත්වෙන, ජාත්‍යන්තර පෝෂණ සමුළු අධීක්ෂණය කිරීම.
- ප්‍රජා පෝෂණය කෙරෙහි මෙන්ම, අනාගත පර්යේෂණ කටයුතු කෙරෙහිද අවශ්‍ය වන පර්යේෂණ හිඩැස් හඳුනා ගැනීම
ආහාර අතිරේක හා ආහාර සබලකරණ වැඩසටහන
- ආහාර සබලකරණය හා පෝෂණ අතිරේක සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් කමිටුවේ කැඳවුම්කරුවකු ලෙස කටයුතු කිරීම.
- සහල් සමඟ යකඩ හා ෆෝලේට් එක්කර අධි පෝෂ්‍ය ගැන්වීම හා ත්‍රිපෝෂ මිශ්‍රණ සම්බන්ධ ප්‍රමිතීන් සකස් කිරීම.
- ආහාර සබලකරණය හා ආහාර අතිරේක සම්බන්ධ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම විධිමත් කිරිම.
Upcoming programs
Nutrition Division
Lorem Ipsum is simply dummy
Simply dummy lrem ipsum is , Narahenpita- Finished
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ...
Read More
Nutrition Division
Established fact that
No 7 Simply dummy lrem, Narahenpita- 5 more days
-
LocationNutrition Division Office
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ....

Read MorePast programs

Read Moreශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න